සන්තියාගෝ නම් සැරිසරන්නා – Santhiyago Nam Sarisaranna
Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.අහම්බකාරක – Ahambakaraka
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.සමුගනිමු ගුල්සාරි – Samuganimu Gulsari
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය.දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.. ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය. අම්මා – යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය.ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 295 |

Reviews
There are no reviews yet.