නරනිඳු ගැටුම – Naranindu Getuma
Original price was: රු2,400.00.රු2,040.00Current price is: රු2,040.00.තරු විසුළ රැය – Tharu Visula Raya
Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.නයිටිංගේල්ගේ රහස – Secret for a Nightingale
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
නයිටිංගේල්ගේ රහස
පරිවර්තනය : මධූ නවරත්න
ආශිර්වාද ප්රකාශනයක්
Secret for a Nightingale by Victoria Holt
Description
ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?
Additional information
| Weight | 0.65 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 512 |

Reviews
There are no reviews yet.