නෙප්චූන් ගේ පුත්‍රයා – The Son of Neptune
Description
නව වීරයන් තිදෙනෙක්
අතුරුදහන් වූ උපදෙවියෙක්
මරණයේ දෙවියන් මුදාහරින්නට ගවේෂණයක්……….
“රෝමයේ දෙවියන් මමයි.මහා හමුදාවන් ආරකිෂා කරන්නේ මමයි.මට අවසානයක් නැති යුද්ධයක් ඕනෑ නැහැ.නුඹ මට සේවය කළ යුතුයි.”
“මම ගවේෂණයක් ඇණවුම් කරනවා!” දෙවියො නිවේදනය කළා.”නුඹලා උතුරට ගොස් ,දෙවිවරුන්ට ඔබ්බෙන් ඇති භූමියෙන් තනාටොස් සොයා ගත යුතුයි.
නුඹලා ඔහු ව නිදහස් කර, යෝධයින්ගේ සැලසුම් නිෂ්ප්රභ කළ යුතුයි.”
Additional information
Weight | 0.7 kg |
---|---|
Author | |
Publisher |
Reviews
There are no reviews yet.