ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා – Uma Shakya
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.ගෙම්බරී – Gembari
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.Description
තිස්අට පාර – Thisata Para
ධනංජය වික්‍රමපතිරත්න – Dananjaya Wickramapathirathna
කෙසේ හෝ එදා රාත‍්‍රියේ මට නින්ද ළඟා වන්නට මැදියම් රැයද ගෙවී ගියේය. මට තිස් අට පාර යළි සිහි විය. බස්රථවල කොන්දොස්තරවරුන්ගේ කෑකොස්සන් හඬ මගේ හිතේ රැව් දෙන්නාක් මෙන් මට දැනුණි. මට නාලිකාගේ සිනහවෙන් පිරුණු මුහුණ සිහි විය. එදා ඇය බස් රථයේදී මුලින්ම මා දෙස බැලූ ආකාරය, අපේ ආදරය ගලා ගිය ආකාරය මට රූපයෙන් රූපය මැවී පෙනෙන්නට විය. නමුත් නින්දේදී මට සිහිනයක් සේ මැවී පෙනුණේ නැවත වරක් මමත්, නාලිකාත් ආදර හදින් යුතුව තිස්අට පාරේ සතුටින් ඔබමොබ හැසිරෙන ආකාරයයි.
ඒ දවස ඉදිරි කාලයකදි අප දෙදෙනාගේ ජීවිතයට ළඟා කරගත යුතුමය.
Additional information
| Weight | 0.14 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 112 |


Reviews
There are no reviews yet.