කුකුළෙක් අතින් ගත් කිකිළී - Kukulek Athin Gath Kikili | egenumabooks.lk

කුකුළෙක් අතින් ගත් කිකිළී – Kukulek Athin Gath Kikili

Weight 0.25 kg
Author

Publisher

Pages

208

SKU: B7034
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුළෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හදනවා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එක ය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවා ය.

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

208

Reviews

There are no reviews yet.

Be the first to review “කුකුළෙක් අතින් ගත් කිකිළී – Kukulek Athin Gath Kikili”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.