රතු ඉරි අදින අත - Rathu Iri Adina Atha | egenumabooks.lk

රතු ඉරි අදින අත – Rathu Iri Adina Atha

Weight 0.26 kg
Author

Publisher

Pages

213

SKU: B7013

රු500.00 රු450.00

Out of stock

රතු ඉරි අදින අත – Rathu Iri Adina Atha

Liyanage Amarakeerthi – ලියනගේ අමරකීර්ති

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය  ආඛ්‍යාන අංග වේගයෙන්  දිවෙන ක්‍රියාදාම වලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන් ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේ ය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

Additional information

Weight 0.26 kg
Author

Publisher

Pages

213

Reviews

There are no reviews yet.

Be the first to review “රතු ඉරි අදින අත – Rathu Iri Adina Atha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.