චේ : චරිතාපදානය – Che Charithapadanaya

Weight 0.75 kg
Author

Publisher

Pages

557

SKU: B7032

රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය.

කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ ප‍්‍රථම පියවර විය. විප්ලවීය අදිටනින් ජවය ගෙන ග‍්‍රැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය නම් ජයග‍්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවයි.

එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය. එය නම්, සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ පෙන්වන නියමුවකු වන බවයි.

‘චේ: චරිතාපදානය’ මෙවර පළවන්නේ තෙවන වරටය.

Additional information

Weight 0.75 kg
Author

Publisher

Pages

557

Reviews

There are no reviews yet.

Be the first to review “චේ : චරිතාපදානය – Che Charithapadanaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare