හැඟුම් ගඟෙහි හැංගිලා - Hengum Gangehi Hengila | egenumabooks.lk

හැඟුම් ගඟෙහි හැංගිලා – Hengum Gangehi Hengila

Weight 0.13 kg
Author

Publisher

Pages

74

SKU: B7033

රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.

In Stock
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හැඟුම් ගඟ ම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පිණිස
කඳු මුදුනට යන කිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳ මඬලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුද්රයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි.

Additional information

Weight 0.13 kg
Author

Publisher

Pages

74

Reviews

There are no reviews yet.

Be the first to review “හැඟුම් ගඟෙහි හැංගිලා – Hengum Gangehi Hengila”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.