නරනිඳු ගැටුම – Naranindu Getuma
Original price was: රු2,400.00.රු1,920.00Current price is: රු1,920.00.තෝර්ගේ මිටිය – Thorge Mitiya
රු2,100.00 Original price was: රු2,100.00.රු1,785.00Current price is: රු1,785.00.
Kavindra Ranaweera
Ashirwada Printers & Publishers
Email when stock available
Description
තෝර්ගේ මිටිය ආයේම ආගිය අතක්් නැහැ.
ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය – ලෝක නවයේම තියන බලවත්ම බලවේගය – නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා.
එ්ත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, එ්ක සතුරාගේ අතට පත්වෙලා.
මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම එ්ක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක‍්‍රමණයට එරෙහිව මරණීය රාජධානි අන ාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්ෙ නන් දැවේවි.
අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- එ් වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.
Additional information
| Weight | 0.7 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 551 |

Reviews
There are no reviews yet.