ත්රිමාණ – 1 | Thrimana – 1
Original price was: රු2,200.00.රු1,980.00Current price is: රු1,980.00.ත්රිමාණ – 1 , 2 | Thrimana – 1 , 2
Original price was: රු4,400.00.රු4,100.00Current price is: රු4,100.00.ත්රිමාණ – 2 | Thrimana – 2
රු2,200.00 Original price was: රු2,200.00.රු1,980.00Current price is: රු1,980.00.
ත්රිමාණ – 2 | Thrimana – 2
කාංචනා අලහප්පෙරුම – Kanchana Alahapperuma
Description
ත්රිමාණ – 2 | Thrimana – 2
කාංචනා අලහප්පෙරුම – Kanchana Alahapperuma
“පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා…”
-දේවේන්ද්ර දිසානායක –
“ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්…”
– යාරා –
Additional information
| Weight | 0.57 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 511 |

Reviews
There are no reviews yet.