බංචි මාරි – Banchi Mari
Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.ආර්ථික විද්‍යාව | ALevel Economics Past Papers – Master Guide
Original price was: රු700.00.රු670.00Current price is: රු670.00.තුඹසක විලාපය – Thubasaka Vilapaya
රු1,400.00 Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00.
තුඹසක විලාපය – Thubasaka Vilapaya
උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala
Description
තුඹසක විලාපය – Thubasaka Vilapaya
උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala
තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ එන මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම වගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නොදකින්නගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැහැ. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්දා දිගේ සංස්පර්ශය වී වේදනාවක් නොදැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙයි.
‘තුඹසක විලාපය’ නවකතාව මගේ අතීත සිතුවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා, තබන සාක්ෂි සටහනයි.
Additional information
| Weight | 0.42 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 323 |


Reviews
There are no reviews yet.