උසාවි ගිය නෙරූඩා - Usavi Giya Neruda | egenumabooks.lk

උසාවි ගිය නෙරූඩා – Usavi Giya Neruda

Weight 0.35 kg
Author

Publisher

Pages

276

SKU: B0035
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම

දුබල ය.

බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ.

බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම්  ආරේ චිත්‍ර අඳී..  ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.

ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු  මත්පැනට ඇබ්බැහි වේ.

කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්  නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.  ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින් කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.  තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.

සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට  ලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?

Additional information

Weight 0.35 kg
Author

Publisher

Pages

276

Reviews

There are no reviews yet.

Be the first to review “උසාවි ගිය නෙරූඩා – Usavi Giya Neruda”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ආර්ථික විද්‍යාව | ALevel Economics Past Papers – Master Guide

0.58 kg
Out of stock
Original price was: රු750.00.Current price is: රු675.00.
Shopping Cart