සිරසාලවන්‍යා – Sirasalavanyaa
Original price was: රු1,150.00.රු1,035.00Current price is: රු1,035.00.උමතු හස්තය – Umathu Hasthaya
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.වලාකුළු දවස් – Walakulu Dawas
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
Description
වලාකුළු දවස් – Walakulu Dawas
පරිවර්තනය – සුධර්මා සුභාෂිණී | Sudharma Subhashini
1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සදහා ගද්‍ය හා පද්‍ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද්‍ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ “මිණිමුතු” වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආදරයේ අකාලික අපූර්වත්වය සිතුවම් කිරීමට මෙහිදී කවියා උත්සාහ කර ඇති බව ඔහු පවසයි.
Additional information
| Weight | 0.19 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 121 |

Reviews
There are no reviews yet.