බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 11 ශ්‍රේණිය
Original price was: රු900.00.රු855.00Current price is: රු855.00.බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 9 ශ්‍රේණිය
Original price was: රු600.00.රු570.00Current price is: රු570.00.බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය
රු900.00 Original price was: රු900.00.රු855.00Current price is: රු855.00.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය
Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 10 Shreniya Ganithaya
Western Province Past Papers Questions And Answers
Description
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය
Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 10 Shreniya Ganithaya
Western Province Past Papers Questions And Answers
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ. 2024 වසරේ දෙවනි හා තෙවැනි වාරයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ද අන්තර්ගතය.
Additional information
| Weight | 0.53 kg |
|---|---|
| Publisher | |
| Pages | 266 |

Reviews
There are no reviews yet.