බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය

Weight 0.53 kg
Publisher

Pages

266

ISBN: 10196061-0002

රු900.00 Original price was: රු900.00.රු855.00Current price is: රු855.00.

In Stock

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය

Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 10 Shreniya Ganithaya

Western Province Past Papers Questions And Answers

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය

Basnahira Palath Pasugiya Wibhaga Prashnoththara 10 Shreniya Ganithaya

Western Province Past Papers Questions And Answers

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 6 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ. 2024 වසරේ දෙවනි හා තෙවැනි වාරයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ද අන්තර්ගතය.

Additional information

Weight 0.53 kg
Publisher

Pages

266

Reviews

There are no reviews yet.

Be the first to review “බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 10 ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare