මෞලි – Maulee
Original price was: රු750.00.රු640.00Current price is: රු640.00.ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා – Uma Shakya
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
විෂ් – Wish
රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
විෂ් – Wish
සමීර ඒකනායක – Sameera Ekanayake
Email when stock available
Description
විෂ් – Wish
සමීර ඒකනායක – Sameera Ekanayake
මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි.
සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම්
කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං
කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි.
මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ
සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද
දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා
සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන
සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර
කරන්නට වෙනත් යමක් නොතිබුණි.
ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්,
මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක
නොබියව ලොවට පවසනු ඇත.
එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 223 |


Reviews
There are no reviews yet.