හංසවිලක් කැලඹේ – Hansavilak Kalambey
Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.සන්තිපරං – Santhiparan
Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.යකඩ සිල්පර – Yakada Silpara
රු1,000.00 Original price was: රු1,000.00.රු850.00Current price is: රු850.00.
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
යකඩ සිල්පර – Yakada Silpara
Wimal Udaya Hapugodaarachchi – විමල් උදය හපුගොඩආරච්චි
Description
යකඩ සිල්පර – Yakada Silpara
Wimal Udaya Hapugodaarachchi – විමල් උදය හපුගොඩආරච්චි
සුද්ද දුම් කරත්ත පාර තනල වන්නි හත්පත්තුව උඩු යටිකුරු කොරලයි තියෙන්නේ.දැන් කන්දයෝ, හේනයෝ, මුහුප්පුවෝ,තටුකොලයෝ හැත්ත බුරුත්ත එක්කලාම දුම් කරත්ත පාරෙ කුලී කොරන්ට යනවා.උන් ඉස්සර වායෙ අපේ අත්තමට එනවත් හොරයි. පින් පාරවල්වල වල් කොටන්ට එන්නේ නෑ.දඩකාසි ගෙවනවා.තව ටික දොහක් ගත වෙන කොට අපිට උන්ට හාන්දුනේ කියන්ට වෙයි වායෙ.”
“අබුද්දස්ස කාලෙ ගොම රිටි යට ගෙහුං තිරිවානා කැට මතු වෙනවලු හූරෙ.අපි ඉතිං අහවල් කාරියක් කොරන්ටයැ.”
ගුණබණ්ඩා ආරච්චිල කීවේය.
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත හොදම නවකතාව
Additional information
| Weight | 0.39 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 295 |

Reviews
There are no reviews yet.