කොලරා කාලේ ආලේ – Kolara Kale Ale
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.හුස්ම – Husma
Original price was: රු400.00.රු320.00Current price is: රු320.00.9 / 11 උමා දේවී – 9 / 11 Uma Devi
රු900.00 Original price was: රු900.00.රු630.00Current price is: රු630.00.
ඔක්තෝම්බර් 02 වෙනිදා සිට බෙදාහැරීම් සිදුවේ.
Description
මා මේ කථාව ඔබට කියන්නට සිතුවේ එහි ඇති විශේෂත්වය නිසාමයි. ඔබ අපට මෙන් ම ඇයටද ජීවීතය ජයගන්න එක්තරා සිහිනය ක් තිබුණා. ඇයගේ සිහිනය වූයේ පාසල් අධ්‍යාපනයෙන් පසු හොඳ රැකියාවක් ලබා ගෙන තම දෙමව්පියන්ට පිළිසරණක් වීමයි..
නමුත්…
කර්මය හා ජීවිතය අතර ඇත්තේ නොබිඳෙන සබඳතාවයක්.. මා මේ ඔබට කියන සත්‍ය සිදුවීම මේ මහපොළොවෙහි මීට වසර ගණනාවකට පෙර සිදු වූවක්. මවුබිමෙන් බැහැරව ජීවත් වුණ ද ලංකාවට ආ මොහොතක අහම්බෙන් නෙත ගැටුණ පුවත්පත් සටහනක් දැක සිතේ ඇති වූ කම්පනය පසුකලක මෙවැනි නිර්මාණයකට ගොනු කිරීම මගේ අභිලාෂය විය. එහි කතා නායිකාව වූ උමා මේ මහ පොළොවේ වැලලුණු තවත් එක් ශෝකාන්තයක් පමණක් නොවී මා සිත තුළ ඇති කළ කණගාටුව නිසා මං ඒ කතාව ඔබට ගෙන එන්නෙමි..
2001 සැප්තැම්බර් මස 11 වනදා….
නාවලපිටිය සුන්දර වතුයායේ කැලෑ රොදක්..
ප්‍රාණය නිරුද්ධ වූ යුවතියක්…
ඒ උමා…
ඉතින් අපි ඇයගේ කතාව කියවමු…!!
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 192 |

Reviews
There are no reviews yet.