ඇනා කැරනිනා – Ana Karanina
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.තනි මිනිසා – Thani Minisa
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.ස්නේහයේ දාසී – Snehaye Dasi
රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.
ස්නේහයේ දාසී – Snehaye Dasi
තුෂාරි අබේසේකර – Thushari Abeysekara
මම උන් ආපුවම බලන්නෙ වපරෙන්… ඇස් දෙක හිතලම ගන්නවා නහය මුලට. එන හැම වෙලාවකටම අඳිනවා කිලුටු ඇඳුම්… දානව කබල් සෙරෙප්පු… හිතුණොත් කොණ්ඩෙත් කපනවා… කෑලි කෑලි කැත වෙන්ඩ… එතකොට කියයි අපෝ… ඒ මළ පෙරේතිවනම් එපා කියල
Email when stock available
Description
ස්නේහයේ දාසී – Snehaye Dasi
තුෂාරි අබේසේකර – Thushari Abeysekara
ආදරයට සීමාවක් නැත. ජාති, කුල, ආගම් භේද නැත. දුප්පත්, පොහොසත්, උස්මිටි භේද නැත. කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම් මේ නවකතාව පුරා විහිද යයි. ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර ඒ ආදරණීය සිතුවිලි සරලව නවකතාවක් තුළට මෙසේ කැටිකොට ඔබ අතට පත් කරයි.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 282 |

Reviews
There are no reviews yet.