ජෙනී – JENNIE
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.ලැවෙන්ඩ්‍රා – Lavendra
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai
සුහර්ෂිණී ධර්මරත්න – Suharshini Dharmarathna
Description
පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai
සුහර්ෂිණී ධර්මරත්න – Suharshini Dharmarathna
අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ඉගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්… ශරීර චලනයන්ගේ භාෂාව… ඔවුන්ටම ආවේණික හඬ නැගීම්… වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්වේවි.
අපේ මේ සුරතලුන්ගේ හැඟීම් ගැන අපි දන්නෙ මොනවද? ඒ අයට අපිත් එක්ක තියන බැඳීම මොන වගේද? සමහර වෙලාවට අපේ ළඟම යාළුවන් නෑදෑයන් සහෝදර සහෝදරියන්ටත් වඩා අපි ජිවිතේ බෙදා ගන්නේ මේ සුරතලුන් එක්ක නේද? මේ කතාව පුරා ඒ සතුන්ගේ ලෝකෙ එයාලගෙම පුස් ඇසකින්, බලු ඇසකින්’, කුරුලු ඇසකින් බලන්න උත්සාහ කරන්නෙ හරිම සුරතල් විදිහට.
Additional information
| Weight | 0.18 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 138 |

Reviews
There are no reviews yet.