මැරෙන්න කලින් – Marenna Kalin

Original price was: රු800.00.Current price is: රු680.00.

ඩ්‍රැකෝන් – Drakoon

Original price was: රු720.00.Current price is: රු576.00.

හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha

Weight 0.39 kg
Author

Publisher

Pages

310

ISBN: 9786245572250

රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.

In Stock

හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha

Chandika Madhushan Abeywickrama – චන්දික මධුෂාන් අබේවික්‍රම

ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්‍ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස…….

දෙවියනේ… මහ දෙවියනේ…

ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්‍ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද්‍ර……… මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha

Chandika Madhushan Abeywickrama – චන්දික මධුෂාන් අබේවික්‍රම

Additional information

Weight 0.39 kg
Author

Publisher

Pages

310

Reviews

There are no reviews yet.

Be the first to review “හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare