විසඹසර – Visambasara
Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.රොබින් ෂර්මා ඒ අපූරු මග – E Apuru Maga
Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.මන්දාරම් උයන – Mandaram Uyana
රු600.00 Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
මන්දාරම් උයන – Mandaram Uyana
Darshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක
ස්වර්ණ පුස්තක සම්මානය 2019 දෙවන වටය සදහා නිර්දේශිතයි
Email when stock available
Description
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනක වූවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලූ විහිදන මකරුන්, හැඩපලූ ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැනුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස් වූ සිතිනි
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 175 |

Reviews
There are no reviews yet.