අසනග වැසි - Asanaga Wasi | egenumabooks.lk

අසනග වැසි – Asanaga Wasi

Weight 0.53 kg
Author

Publisher

Pages

472

SKU: B6050

රු1,400.00 Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.

Out of stock

අසනග වැසි – Asanaga Wasi

arshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක

ස්වර්ණ පුස්තක සම්මානය 2018 අවසාන වටය සදහා නිර්දේශිතයි

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට.ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල .දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා.තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ.ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය…අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ.දැන් මට මහත්තය එළවන්නත් බැහැ.තියාගන්නත් බැහැ.ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ.අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු.මහත්තය කැමති දෙයක් කරන්න..”

Additional information

Weight 0.53 kg
Author

Publisher

Pages

472

Reviews

There are no reviews yet.

Be the first to review “අසනග වැසි – Asanaga Wasi”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.