කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
නිලේකා ධනංජනී ගුණවර්ධන – Nileka Dhananjani Gunawardhana
Franklin W. Dixon | The Hardy Boys
ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa
Email when stock available
Description
සුප්‍රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ්රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව්‍යාජ ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණදෙයි.
සිය මිතුරා වෙනුවෙන් මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද?
ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සහ ෆෙන්ටන් හාර්ඩි යටතේ ක්‍රියාත්මක වන අබිරහස් පරීක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 181 |

Reviews
There are no reviews yet.