අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith
Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.ආදරේ තරම් ම යසෝදරා – Adare Tharam Ma Yasodara
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.අද්භූත යුවතිය – Adbutha Yuwathiya
රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
Email when stock available
Description
ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල්
ආරම්භය – 1855
“එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්…”නීශා කියාගෙන ගියාය. “සුදුමැලි සුදු පාට මූණ…. එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා… එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව…. කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු…”
රොහාන් අගර්වාල්, පාසැල් නාට්‍යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි.
හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට්‍යයම මීට පෙරත් කිහිප වතාවක්ම පුහුණු වී ඇති බවත්, ඒ හැම වතාවකම එය අවලංගු කරන්නට සිදු වුණු බවත් රොහාන් සොයා ගනී.
ඒ සියල්ල සිදු වන්නේ මේ නාට්‍යය හා බැඳුණු බියකරු අද්භූත දෙයක් නිසා බවත්, මේ නාට්‍යය පුහුණු වූ මුල්ම වතාවේ මේ හරිත වර්ණ කුටියේ කුමක් හෝ භයංකාර දෙයක් සිදුව ඇති බවත් කනින් කොනින් ඇසෙන කටකතා වලින් ඔහු වටහා ගනී.
ඉතින් ඉන් පසුව…..
පාසැල විසින් සඟවාගනු ලැබ සිටින අඳුරු සහ බිහිසුණු රහසක් ඔහු විසින් සොයා ගනු ලබයි. !
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 296 |

Reviews
There are no reviews yet.