සන්තිපරං – Santhiparan
Original price was: රු1,500.00.රු1,275.00Current price is: රු1,275.00.කන්දේ වීදිය – Kande Veediya
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.අදිසි නදිය – Adisi Nadiya
රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
2019 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Email when stock available
Description
ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය..
දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය …
Additional information
| Weight | 0.43 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 328 |

Reviews
There are no reviews yet.