කන්දේ වීදිය – Kande Veediya
රු1,100.00 Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.
19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත් ‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි. ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මෙය ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් ප්‍රේම වෘතන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයකි.පාරම්පරික සිංහල වේද මහත්තයෙකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවේ.සිංහල නවකතාවට නැවුම් හා අමුතු තේමාවක් අවශ්‍ය යුගයක කන්දේ වීදීය පැරණි නගරයකක් ඔස්සේ අලුත් අත්දැකීමකට පාඨකයා කැඳවාගෙන යයි.ප්‍රේමයෙන්,උපහාසයෙන් හා කුතුහලයෙන් ද ඒ මාවත විචිත්‍ර ය.
Additional information
Weight | 0.36 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 265 |
Reviews
There are no reviews yet.