හද සක් චාරිකා – Hada Sak Charika

Weight 0.54 kg
Author

Publisher

Pages

427

SKU: B490

රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.

In Stock

Heart Chakra – Pramod Kandanarachchi | Sampath ( Sam ) Dissanayake

හද සක් චාරිකා – Hada Sak Charika

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි.
පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය.
ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි.
ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප්‍රාතිහාර්යයකි.

ශක්තිමත් සිරුරකින් යුත් උස මිනිසකු අසාමාන්‍ය රැගුමක යෙදෙමින් නිමල් සහ ගුණේගෙන් මිදී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.

ඔව්. දැන් ඔහුට මිට්ටාගේ නම මතකය. එහෙත් ඔහුගේ අවධානයට ලක් වනුයේ හිස සහ අත් ඉහළට ඔසවමින් රැඟුමේ යෙදෙන ගුණේ වෙත නොව රාජාලියකුගේ රුවක් සහිත රතු සහ කහ පැහැති කමිසයකින් සැරසී දෑත් ඉදිරියට දිගු කරගෙන කිසියම් කෙනෙකු ග්‍රහණය කර ගැනීමට මෙන් රැඟුමේ යෙදෙන තම පියා ය.

Additional information

Weight 0.54 kg
Author

Publisher

Pages

427

Reviews

There are no reviews yet.

Be the first to review “හද සක් චාරිකා – Hada Sak Charika”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare