අදිසි නදිය – Adisi Nadiya

Weight 0.43 kg
Author

Publisher

Pages

328

SKU: B488

රු1,100.00 Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.

In Stock

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

2019 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය..

දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය …

Additional information

Weight 0.43 kg
Author

Publisher

Pages

328

Reviews

There are no reviews yet.

Be the first to review “අදිසි නදිය – Adisi Nadiya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මගේ දිවිසැරිය – Mage Diviseriya

1 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

පොත් ලිවීමෙන් ලද අස්වැසුම – Poth Livimen Lada Aswasuma

0.23 kg
Out of stock
Original price was: රු425.00.Current price is: රු383.00.

ජීවිතය වෙනස් කරන කතා 01 – Jeewithaya Wenas Karana Katha 1

0.18 kg
Out of stock
Original price was: රු750.00.Current price is: රු600.00.

යුගල පද – Yugala Pada

0.14 kg
In Stock
Original price was: රු290.00.Current price is: රු232.00.

කාඩ් කුට්ටමේ කවටයා – Card Kuttame Kawataya

0.35 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

අලුත් නගරාධිපති – Aluth Nagaradhipathi

0.21 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු810.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare