මාගරට් – Magarat
Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.ඊසොප්ගේ කාගෙත් ඊසොප් – Everybody’s Aesop
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.අල්ලපු ගෙදර – Allapu Gedara
රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
මාගරට් – Magarat
රන්දික කඩවතආරච්චි – Randika Kadawathaarachchi
Description
අල්ලපු ගෙදර – Allapu Gedara
රන්දික කඩවතආරච්චි – Randika Kadawathaarachchi
__________________________________________
සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සඳ කිඳුරිය චරිතය රඟපාන අයුරුත් ලැයිනෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය. ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයිනෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි. පළමු වතාවේ එය වැරදීමකින් සිදු වූව ද පස්, හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි.
එහෙයින් ඒ දර්ශනය ම තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයිනෝනාට සිදුවිණි.
“කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ
කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ
දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ එරඹකැන්
අතු බරින් බරව ගොස් ඉදී තිබෙන සැටි බලනෙත”
“කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ”
කියන හැම මොහොතකම සීලවංස හාමුදුරුවන්ගේ
ප්‍රාශ්වාස වාතයේ උණුසුම ලැයිනෝනාගේ බෙල්ලට දැනිණි.
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 235 |

Reviews
There are no reviews yet.