මුලික කොරියානු භාෂාව – Mulika Koriyanu Bhashawa
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.දැනමුතු මුතු – Danamuthu Muthu
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.අම්මා – මගේ ආදර වස්තුව ( Amma )
රු400.00 Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.
Amma Mage Adara Wasthuwa – Saman Wickramaarachchi
දැන් වර්තමාන ශිෂ්ට සමාජයට සිදු වන්නේ කුමක් ද? ඔවුහු අන්දමන්දව බලා සිටිති. ඔවුන්ට ඔහු හඳුනාගත නොහැකිය. ඔහු වූ කලී අතීතය නම් වූ වෙස්වලාව ලා ගත් අමුතුම සත්වයෙකි ඹහු රූපාන්තරණය වී ඇත. එහෙයින් ඔවුන්ට ඔහු මනාව හඳුනාගත නොහැකියි. මයිකල් ජැක්සන් තමාගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් කරගැනීමෙන් සමාජයෙන් වහං වූවා සේම අම්මා කථාකයා ද අතීතය නම් වූ වෙස්වලාව ලා ගැනීමෙන් සමාජයෙන් සැඟවේ.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
| Weight | 0.17 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 100 |

Reviews
There are no reviews yet.