අම්මා – Amma
රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
‘අම්මා ගැන හිතිලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා.එහෙම ලබන ආත්මයක් තියනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න.ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න.මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න.ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත් මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!’
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
Weight | 0.47 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 442 |
Reviews
There are no reviews yet.