ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.සේද සලකුණ – Seda Salakuna
රු1,850.00අවපසට ආවඩම් – Awapasata Awadam
රු2,600.00 Original price was: රු2,600.00.රු2,340.00Current price is: රු2,340.00.
අවපසට ආවඩම් – Awapasata Awadam
ටිරොනි වෑවලගේ – Tironi Wewalage
Description
අවපසට ආවඩම් – Awapasata Awadam
ටිරොනි වෑවලගේ – Tironi Wewalage
“අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයර්ස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්ලද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.”
– නිසල් ජයවර්ධන
“ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..’
– වාසිත වර්ණකුලසූරිය
සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.
– ඉරැස්මා වර්ණකුලසූරිය
Additional information
| Weight | 0.8 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 800 |

Reviews
There are no reviews yet.