ශාපලත් නිවසේ අබිරහස – Shapalath Niwase Abirahasa
Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.ත්‍රී-පයින්ස් ඛේදවාචකය – Three Pines Kedawachakaya
Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa
ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවෙකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවනා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැන් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
| Weight | 0.43 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 316 |

Reviews
There are no reviews yet.