ආයුබෝවන් නිහැඬියාව - Ayubowan Nihadiyawa | egenumabooks.lk

ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa

Weight 0.43 kg
Author

Publisher

Pages

316

SKU: B740

රු1,100.00 රු990.00

Out of stock

ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa

ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවෙකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවනා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැන් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය.

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Additional information

Weight 0.43 kg
Author

Publisher

Pages

316

Reviews

There are no reviews yet.

Be the first to review “ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.