හෝ ලුසී ලුසී – HO Luci Luci

Original price was: රු980.00.Current price is: රු833.00.

මේ අත කාගෙද? – Me Atha Kageda

Original price was: රු1,100.00.Current price is: රු935.00.

බේබි (ත්‍රිත්ව 2) – Baby

Weight 0.39 kg
Author

Publisher

Pages

315

ISBN: B5007

රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.

Out of stock

බේබි (ත්‍රිත්ව 2) – Baby

Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

බේබි (ත්‍රිත්ව 2) – Baby

Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව “‍තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන “‍බේබී” නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත්‍රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම “බේබී”‍ ද වෙනස්ම ආරක නවකතාවකී. එය තුන් කොන් ලිංගිකත්වය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්‍රී ලාංකීය සාහීත්‍යයේ මෙතෙක් නොලියූ “ජීවීතවල වෙනස්ම පැතිකඩක්”‍ කරළියට ගෙන එන්නකී. ත්‍රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර ”‍අතීශයින් ජනප්‍රිය”‍ වනු නිසැකයි. එසේනම් කියවන්න “බේබී” (ආදරයේ හොදම පලිහ අත්-නොහැරීම වූ කල)

Additional information

Weight 0.39 kg
Author

Publisher

Pages

315

Reviews

There are no reviews yet.

Be the first to review “බේබි (ත්‍රිත්ව 2) – Baby”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

ලොවීනා - Loveena

1 × රු1,500.00
SKU:

B222

Subtotal: රු1,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare