බල්ලෙකුගේ හදවත - Ballekuge Hadawatha | egenumabooks.lk

බල්ලෙකුගේ හදවත – Ballekuge Hadawatha

Weight 0.23 kg
Author

Publisher

Pages

164

SKU: B3195

රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.

In Stock

බල්ලෙකුගේ හදවත – Ballekuge Hadawatha

Gamini Viyangoda – ගාමිණි වියන්ගොඩ | Mikhail Bulgakov

Sarasavi Publishers | සරසවි ප්‍රකාශකයෝ

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිහායිල්ගේ බල්ලෙකුගේ හදවත (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්රියාදාමය තුළ, බුද්ධ කිරීමේ අත්හදා බැලීම කළ විද්යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන් වත් බලාපොරොත්තු නො වූවකි.

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

164

Reviews

There are no reviews yet.

Be the first to review “බල්ලෙකුගේ හදවත – Ballekuge Hadawatha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.