දිරිය දරුවෝ – Diriya Daruwo

Original price was: රු1,000.00.Current price is: රු900.00.

ඇමසෝනියා – Amazonia

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

බර්ඩ් Box – Bird Box

Weight 0.59 kg
Author

Publisher

Pages

449

ISBN: 9789553727510

Description

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි.. ගං දිය මතින් පමණකි. ගග දිගේ.. හබල් බෝට්ටුවකින්.. දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත් වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!” පිටු 450ක් පුරා දිවෙන මැලෝරිගේ කතාපුවත රසවිඳීමට ඔබ සූදානම් ද?

Additional information

Weight 0.59 kg
Author

Publisher

Pages

449

Reviews

There are no reviews yet.

Be the first to review “බර්ඩ් Box – Bird Box”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare