විවර්ත මාරුත – Viwartha Marutha

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

බර්ඩ් Box – Bird Box

Original price was: රු1,000.00.Current price is: රු900.00.

දිරිය දරුවෝ – Diriya Daruwo

Weight 0.31 kg
Author

Publisher

Pages

219

ISBN: 9786245579136

Description

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

“මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
“නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
“ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
“කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
“කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
“හොයමු.”

Additional information

Weight 0.31 kg
Author

Publisher

Pages

219

Reviews

There are no reviews yet.

Be the first to review “දිරිය දරුවෝ – Diriya Daruwo”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඩුඕ – DUO

0.4 kg
In Stock
Original price was: රු1,590.00.Current price is: රු1,430.00.

Lee Kuan Yew – ලී ක්වාන් යූ

0.23 kg
In Stock
Original price was: රු725.00.Current price is: රු620.00.

තුන් තකතිරු කං කරපු කෙනෙක් මං – Thun Thakathirukan Karapu Kenek Man

0.5 kg
In Stock
Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

ආර්යා – Arya

0.51 kg
In Stock
Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

ඉර්තු – Irthu

0.12 kg
Out of stock
Original price was: රු600.00.Current price is: රු480.00.

ළපලු – Lapalu

0.26 kg
Out of stock
Original price was: රු500.00.Current price is: රු450.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare