බර්ඩ් Box – Bird Box

Weight 0.59 kg
Author

Publisher

Pages

449

SKU: B709

රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි.. ගං දිය මතින් පමණකි. ගග දිගේ.. හබල් බෝට්ටුවකින්.. දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත් වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!” පිටු 450ක් පුරා දිවෙන මැලෝරිගේ කතාපුවත රසවිඳීමට ඔබ සූදානම් ද?

Additional information

Weight 0.59 kg
Author

Publisher

Pages

449

Reviews

There are no reviews yet.

Be the first to review “බර්ඩ් Box – Bird Box”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ජීවිතය වෙනස් කරන කතා 01 – Jeewithaya Wenas Karana Katha 1

0.18 kg
Out of stock
Original price was: රු750.00.Current price is: රු600.00.

පොත් ලිවීමෙන් ලද අස්වැසුම – Poth Livimen Lada Aswasuma

0.23 kg
Out of stock
Original price was: රු425.00.Current price is: රු383.00.

රොබින් ෂර්මා ඒ අපූරු මග – E Apuru Maga

0.4 kg
In Stock
Original price was: රු800.00.Current price is: රු640.00.

මගේ කතාව – Mage kathawa

0.17 kg
In Stock
Original price was: රු475.00.Current price is: රු428.00.

බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya

0.14 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

විස්මිත දොස්තර – Wismitha Dosthara

0.34 kg
In Stock
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare