කාන්තාරයේ දරුවෝ – Kantharaye Daruwo
Original price was: රු600.00.රු510.00Current price is: රු510.00.101ක් කමටහන් – 101 Kamahatan
Original price was: රු680.00.රු544.00Current price is: රු544.00.චක්‍රවර්ති – Chakrawarthi
රු1,400.00 Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00.
චක්‍රවර්ති – Chakrawarthi
Chulabaya Shantha Kumara Herath – චූලාභය ශාන්ත කුමාර හේරත්
Email when stock available
Description
චක්‍රවර්ති – Chakrawarthi
Chulabaya Shantha Kumara Herath – චූලාභය ශාන්ත කුමාර හේරත්
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
Additional information
| Weight | 0.57 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 476 |

Reviews
There are no reviews yet.