හේඩිස්ගේ දෙවොල – Hadesge Devola
Original price was: රු2,800.00.රු2,380.00Current price is: රු2,380.00.වින්ටර් – Winter
Original price was: රු3,250.00.රු2,763.00Current price is: රු2,763.00.ක්‍රෙස් – Cress
රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස්
ලෝකය බේරා ගැනීමට කි‍්‍රයාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත්
තරුණියක නොවේ.
ක්‍රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක‍්‍රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැුජනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත‍්‍රණය කරමින් සිටිනා බව ලවානා රැුජන දන්නේ නැත…
අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්‍රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.
Additional information
| Weight | 0.84 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 684 |

Reviews
There are no reviews yet.