හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

Original price was: රු2,800.00.Current price is: රු2,380.00.

වින්ටර් – Winter

Original price was: රු3,250.00.Current price is: රු2,763.00.

ක්‍රෙස් – Cress

Weight 0.84 kg
Author

Publisher

Pages

684

ISBN: 9786245519002

Description

ක්‍රෙස් – Cress

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස්
ලෝකය බේරා ගැනීමට කි‍්‍රයාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත්
තරුණියක නොවේ.

ක්‍රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක‍්‍රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැුජනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත‍්‍රණය කරමින් සිටිනා බව ලවානා රැුජන දන්නේ නැත…
අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්‍රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.

Additional information

Weight 0.84 kg
Author

Publisher

Pages

684

Reviews

There are no reviews yet.

Be the first to review “ක්‍රෙස් – Cress”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare