තෝර්ගේ මිටිය – Thorge Mitiya

Weight 0.7 kg
Author

Publisher

Pages

551

ISBN: 9786245519781

රු2,150.00 Original price was: රු2,150.00.රු1,830.00Current price is: රු1,830.00.

In Stock
The Hammer of Thor
Novel by Rick Riordan

Kavindra Ranaweera

Ashirwada Printers & Publishers

In Stock

Description

තෝර්ගේ මිටිය ආයේම ආගිය අතක්් නැහැ.
ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය – ලෝක නවයේම තියන බලවත්ම බලවේගය – නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා.
එ්ත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, එ්ක සතුරාගේ අතට පත්වෙලා.
මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම එ්ක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක‍්‍රමණයට එරෙහිව මරණීය රාජධානි අන ාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්ෙ නන් දැවේවි.
අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- එ් වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.

Additional information

Weight 0.7 kg
Author

Publisher

Pages

551

Reviews

There are no reviews yet.

Be the first to review “තෝර්ගේ මිටිය – Thorge Mitiya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

නයිටිංගේල්ගේ රහස – Secret for a Nightingale

0.65 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

වැස්ස – Wessa

0.23 kg
Out of stock
Original price was: රු900.00.Current price is: රු765.00.

ලැවෙන්ඩර් – Lavender

0.16 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු – Aththatama Api Track Panapu Ganu

0.12 kg
Out of stock
Original price was: රු500.00.Current price is: රු450.00.

රහසින්වත් Love නොකළ සේක – Rahasinwath Love Nokala Seka

0.28 kg
Out of stock
Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

0.34 kg
In Stock
Original price was: රු1,050.00.Current price is: රු945.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare