හේඩිස්ගේ දෙවොල – Hadesge Devola
Original price was: රු2,250.00.රු1,920.00Current price is: රු1,920.00.ලක්ෂි – Lakshi
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.ALevel ICT කෙටි සටහන් පොත – ICT TRUST BOOK
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
ALevel ICT කෙටි සටහන් පොත – ICT TRUST BOOK
Samitha Dilshan – සමිත දිල්ශාන්
Description
ALevel ICT කෙටි සටහන් පොත – ICT TRUST BOOK
Samitha Dilshan – සමිත දිල්ශාන්
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණවේදය
AL ICT TRUST BOOK
( නව විෂය නිර්දේශයට අනුකුලව සියලු ඒකක ආවරණය වන පරිදි සකස් කල කෙටි සටහන් සංග්‍රහය)
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව විභාග මට්ටමින් වශ්‍යම විෂය කොටස් පමණක් හඳුනාගෙන කොටස් ආවරණය කිරීමට පහසු වන පරිදි සකස් කළ පොතක් මේ වන විටත් පලවී නොතිබූ නිසා එයට විසඳුමක් ලෙස මා විසින් මෙම පොත එළි දක්වන ලදී.මෙහි සියලු ඒකක සදහ කෙටි සටහන්, ව්‍යුහගත සහ රචනා ගැටලු භාවිතයෙන් කරුණු පෙළ ගස්වා ඇත.
උසස් පෙළ ඒකක දහතුනම ආවරණය වන පරිදි අනිවාර්යයෙන්ම දරුවන් හඳුනාගත යුතු සියලු කොටස් මෙහි අන්තර්ගත කර ඇති අතර මෙම පොත සැකසීම සඳහා තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ උපාධිධාරියකු ලෙසත්, වසර ගණනක් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයකු ලෙසත්, පිළිතුරු පත්‍ර පරීක්‍ෂකවරියකු සහ DP Education නාලිකාවේ දේශකයෙකු ලෙස ලබාගත් අත්දැකීම් උපයෝගී කරගත් අතර උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු අත්පොත, අන්තර්ජාලය වැනි මාධ්‍යයන්ගේ ඇති වැදගත් විෂය කොටස් ද මේ සඳහා උපයෝගී කරගන්න ලදී .
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 180 |


Reviews
There are no reviews yet.