දහස්පෙති – Dahaspethi

Weight 0.21 kg
Author

Publisher

Pages

174

SKU: B2055

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

In Stock

දහස්පෙති – Dahaspethi

තුෂාරි අබේසේකර – Thushari Abeysekara

මට සමාවෙන්න මම දන්නවා ඔයා මට සමාව දෙනවා කියලා.තනිකම හුඟක් වැරදි කරනවා.වැරැද්දක් උනානම් ඒ කළේ මං නෙවෙයි.මගේ තනිකම.දැන් මං තනිකමට පුරුදු වෙලා.මේ තනි පැදුර හොඳට හුරුයි.මොකටද හීතලක්?මොකටද උණුහුමක් ?

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

දහස්පෙති – Dahaspethi

තුෂාරි අබේසේකර – Thushari Abeysekara

වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

Additional information

Weight 0.21 kg
Author

Publisher

Pages

174

Reviews

There are no reviews yet.

Be the first to review “දහස්පෙති – Dahaspethi”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare