දවසක් දා හැන්දෑවක – Dawasak Da Handawaka
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
දවසක් දා හැන්දෑවක – Dawasak Da Handawaka
Rasika Jayakody – රසික ජයකොඩි
Description
දවසක් දා හැන්දෑවක – Dawasak Da Handawaka
Rasika Jayakody – රසික ජයකොඩි
“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‘න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම…මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‘උපේක්ෂාව’ යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”
Additional information
Weight | 0.14 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 120 |
Reviews
There are no reviews yet.