දෙහදු කඩුල්ල ( Dehadu Kadulla )

Original price was: රු700.00.Current price is: රු630.00.

චන්ද්‍රාග්නි ( Chandragni )

Original price was: රු775.00.Current price is: රු700.00.

දෙවත ( Dewatha )

Weight 0.25 kg
Author

Publisher

Pages

181

ISBN: 9789553136374

රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.

In Stock

දෙවත ( Dewatha )

Darshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක

 

In Stock

Description

දෙවත ( Dewatha )

Darshana Shammi Wijethilake – දර්ශනා ශම්මි විජේතිලක

 

මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව… වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි…

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

181

Reviews

There are no reviews yet.

Be the first to review “දෙවත ( Dewatha )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare