රාවණ් ලියෝ – Ravan Leo
Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #2 – Adhamayage Athmarakshaka Paddhathiya #2
Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.දිව්‍යාශිංසන #2 – Diwyashinsana #2
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
දිව්‍යාශිංසන #2 – Diwyashinsana #2
By: රවින්දි කල්දේරා – Ravindi Kaldera
Heaven Official’s Blessing: Tian Guan Ci Fu (Novel) Vol. 2
Description
සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.
එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.
මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.
එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.
Additional information
| Weight | 0.64 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 491 |

Reviews
There are no reviews yet.