ඇහැළ මලට දම් පාටක් – Ehela Malata Dam Patak

Weight 0.3 kg
Author

Publisher

Pages

296

SKU: B7037

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

“The tree of Paramee…!”

“මම පාරමී?”

“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”

“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

“ඇයි ඒ?”

“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

296

Reviews

There are no reviews yet.

Be the first to review “ඇහැළ මලට දම් පාටක් – Ehela Malata Dam Patak”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

රතු ඉරි අදින අත – Rathu Iri Adina Atha

0.26 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.
Shopping Cart

පින්න - Pinna

1 × රු520.00

Subtotal: රු520.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare